ජනාධිපතිවරණයේදි කුමන අපේක්ෂකයාට සහය ලබා දෙන්නේ ද යන්න අද තීරණය කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි පාර්ශවය පවසනවා.

පක්ෂයේ නිල මහලේකම්වරයා තමන් බැවින් සියලු ආසන සංවිධාකයින් අද කොළඹට රැස් කර එම තීරණය ගන්නා බවයි මන්ත්‍රීවරයා සඳහන් කලේ.

WhatsApp Group

Skip to content