ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම සාමාජිකයින් මෙම සතිඅන්තයේ දී කොළඹ පක්ෂ මූලස්ථානයට කැඳවීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

වැදගත් තීන්දු කිහිපයක් ගැනීම සදහා එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයින්, විධායක කාරක සභිකයින්, ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් මෙලෙස කැඳවන බව සදහන්.

WhatsApp Group

Skip to content