ඇමෙරිකාවේ නිව්යොක් ප්‍රාන්තයේ කංසා නිත්‍යානූකූලව විකිණීමට අවශ්‍ය බලපත්‍ර නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බලපත්‍ර 150ක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

නිව්යොක් ප්‍රාන්තයේ කංසා නීති ගත කර වසරක කාලසීමාවකට පසුවයි මෙම නව නීතිය ක්‍රියාත්මක වන්නේ.

මෙම නීතිගත කිරීම තුළින් ලබන වසරේ මුල් භාගයේ දි කංසා අලෙවියෙන් ඩොලර් බිලියන 1.3ක් අපේක්ෂා කරන බව ද සඳහන්.

WhatsApp Group

Skip to content