2023 වර්ෂයේ සිට 2028 වර්ෂය දක්වා නැවුම් කිරිවලින් රට ස්වයංපෝෂිත කිරීමේ නව වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාවට නංවා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මේ සදහා ජාතික ප්‍රතිපත්තියක් ද සකස් වෙමින් පවතින බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

 

https://www.vnews.lk/storage/2023/09/AMARAWEERA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content