තමිල්නාඩුවේ තරුණ සුබසාධන හා ක්‍රීඩා සංවර්ධන අමාත්‍ය ගරු උදයනිති ස්ටාලින් මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු සෙන්තිල් තොණ්ඩමාන් මහතා හමුවී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡාවක නිරත වුවා.

තමිල්නාඩුවට සමීපතම අසල්වැසියා ශ්‍රී ලංකාව බවත්, සියවස් දෙකක ද්විපාර්ශ්වික සබඳතාව අඛණ්ඩව පවතින බවත්, තමිල්නාඩුවෙන් ලැබෙන සහයෝගය ශ්‍රී ලාංකීය ජනතාව විසින් සැමවිටම පිළිගෙන අගය කරන බවත් සෙන්දිල් තොණ්ඩමාන්  මහතා උදයනිධි ස්ටාලින් මහතා  වෙත ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content