අමෙරිකානු නාවික හමුදාව මැරීන් බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර නාවික අභ්‍යාසයක් ත්‍රිකුණාමලයේදී අද ආරම්භ වුණා.

සහයෝගිතා සූදානම සහ පුහුණුව ලෙස නම් කර ඇති මෙම නාවික අභ්‍යාසය ලබන 26 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි.

නිදහස් ඉන්දු ශාන්තිකර කලාපයක් පවත්වාගෙන යාම, කලාපීය ආරක්ෂක සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම, සමුද්‍රීය හවුල්කාරිත්වය පවත්වාගෙන යාම සහ ශක්තිමක් කිරීම අරමුණු කරගනිමිනුයි දෙරට අතර පස්වන වරටත් මෙය පැවැත්වෙන්නේ.

WhatsApp Group

Skip to content