සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිලධාරීනියට පහරදීමේ චෝදනා මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැරීමට නාවලපිටිය මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

WhatsApp Group

Skip to content