දුෂිතයින් ආරක්ෂා කිරීමට සජිත් ප්‍රේමදාස මහතා කිසිවිටක කටයුතු කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාලක ගොඩහේවා මහතා පවසනවා.

ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් නාලක ගොඩහේවා මහතා මේ බව ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ රටේ අනාගත දරු පරපුර වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා විශාල සේවයක් සිදුකරමින් සිටින බවයි.

WhatsApp Group

Skip to content