නායයෑමේ අවදානමක් හේතුවෙන් හල්දුම්මුල්ල – කැළිපනාවෙල ප්‍රදේශයේ තවත් පවුල් 41 ක් ආරක්ෂිත ස්ථානවලට යොමු කර තිබෙනවා.

මීට පෙර ද පවුල් 31 ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණේ නායයෑමේ ලක්ෂණ මතුවීමත් සමඟ බවයි සඳහන් වන්නේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඒ අනුව මේ වනවිට පුද්ගලයින් 279 දෙනෙකු කැළිපනාවෙල ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බවයි.

WhatsApp Group

Skip to content