මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයෑම් පිළිබද රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ අනුව අකුරැස්ස, පිටබැද්දර සහ හක්මන යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට එම නිවේදනය නිකුත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content