පොදුජන පෙරමුණේ, ජාතික සංවිධායක නාමල් රාජපක්ෂට එරෙහිව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින්
හෝමාගම පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
අමාත්‍යවරයාගේ ලිඛිත පැමිණිල්ල ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු මාර්ගයෙන් පොලිසියට ලබා දුන් බවයි වාර්තා වන්නේ.
ආසන බලමණ්ඩල රැස්වීමක් ඇමතිවරයාට කිසිදු දැනුම්දීමකින් තොරව හෝමාගම ප්‍රදේශයේ සංවිධාන කළ බව කියමින් මෙම පැමිණිල්ල යොමුකර තිබෙනවා.