ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් මංගල ජනාධිපතිවරණ රැලිය අනුරාධපුර නගරයේදී අද පස්වරු 2 ට පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසනවා.

ඔහු කියා සිටියේ මෙම රුලිය අනුරාධපුරයේ පැවැත්වීමට හැකි වීම පොදුජන පෙරමුණ ලැබූ තවත් ජයග්‍රහණයක් බවයි.

WhatsApp Group

Skip to content