කිසිසේත්ම සිදු නොකරන බව පැවසූ ඇතැම් දේ මේ වන විට ආණ්ඩුව සිදු කරමින් පවතින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා.

එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ජන හමුවකට එක් වෙමින්.

WhatsApp Group

Skip to content