ජනාධිපතිවරණයකදී හොර ඡන්ද දමන හෝ ඒ සඳහා ආධාර අනුබල දෙන ඕනෑම කෙනෙක් 2023 අංක 21 දරන මැතිවරණ පනත අනූව දූෂණ ක්‍රියාවකට වරදකරුවෙකු වනවා.

එම වරදට මහාධිකරණය විසින් වරදකරුවෙකු කළ අයෙකුට බරපතල වැඩ සහිතව මාස 12කට වැඩි කාලයකට සිරගත කිරීම හෝ රුපියල් ලක්ෂ 2ක දඩයකට හෝ එකී දඬුවම් දෙකටම යටත් වන බව මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක කොමසාරිස් චින්තක කුලරත්න පවසන්නේ

WhatsApp Group

Skip to content