නාගොඩ ශීක්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු අතුරුදන් වී ඇතැයි වාර්තාවනවා..
අධිකරණය වෛද්‍ය නිලධාරීවරයාගේ බිරිඳ විසින් කරන ලද පාමිනිල්ලකට අනුව කළුතර දකුණ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
වෛද්‍යවරයා පැමිණි බව කියන මෝටර් රථය ඊයේ (14) රාත්‍රියේ කළුතර පාළම ආසන්නයේ දමා ගොස් තිබි හමුව ඇති බවයි පොලිසිය පාවසන්නේ.