ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයා ලෙස ඇන්ඩෘ පැටි්‍රක් පත් කර තිබෙනවා.

මෙතෙක් බි්‍රතාන්‍ය මහ කොමසාරිස් ලෙස සිටි සාරා හුල්ටන් වෙනත් රාජ්‍ය තාන්ත්‍රික සේවා පත්වීමකට මාරු වීමට නියමිත බැවින් ඇන්ඩෲ පැටි්‍රක්ට මෙම තනතුර හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇන්ඩෲ පැටි්‍රක් මහතා ලබන අගෝස්තු මාසයේදී ඔහුගේ පත්වීම භාර ගනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ .

ඇන්ඩෘ පැටි්‍රක් 2022 පෙබරවාරි සිට 2023 මැයි දක්වා එක්සත් රාජධානියේ විවිධ භූමිකාවන් නියෝජනය කළේ.

WhatsApp Group

Skip to content