නව වීසා ක්‍රමවේදය සහ නව මාර්ගගත ක්‍රමවේදය අද සිට ක්‍රියාත්මක බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවාග

නව වීසා ක්‍රමවේදයල ඊට අදාළ ගාස්තුල සපුරාලිය යුතු අවශ්‍යතා සහ මෙරට රැඳී සිටිය හැකි කාලසීමාව පිළිබද විස්තර පසුගිය දා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කරනු ලැබුවාග

නව ක්‍රමවේදය හරහා රටවල් රැසක සිට ඔන්ලයින් ඔස්සේ වීසා අයදුම් කළ හැකි බවයි ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සදහන් කළේග

WhatsApp Group

Skip to content