මේ වර්ෂයට අදාළ දෙවන විදුලි ගාස්තු සංශෝධනය අද (15) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිසම විසින් ගාස්තු සංශෝධනයට අදාළ ගණනය කිරීම සිදුකෙරුනා.

ඒ අනුව එම කොමිසන් සභාව අද රැස්වී නව ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කරනු ඇති.

WhatsApp Group

Skip to content