අම්පාර, හබරණ, කොස්ගම, කුරුණෑගල, පන්නල සහ වේයන්ගොඩ යන ප්‍රදේශවල සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා විදුලි බලාගාර ඉදිකිරීමට රජය තීරණය කර තිබෙනවා’

කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇති සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ මත මෙම බලාගාර ඉදිකිරීම සඳහා ආයෝජකයන් වෙත කොන්ත්‍රාත්තු පිරිනමනු ලබනවා.

මෙගාවොට් එකේ සිට පහ දක්වා AC ධාරිතාවකින් යුත් මෙගාවොට් 70 ක ධාරිතාවක් සහිත මෙම බලාගාර ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී තිබෙනවා

WhatsApp Group

Skip to content