ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවය මත ණය ප්‍රතිව්‍යුගත වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතින බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසනවා.
නව ලිබරල්වාදී ක්‍රමවේදය තුළින් රට තවදුරටත් බංකොලොත් වන බවද උන්වහන්සේ සඳහන් කළා.
කොළොඹ පැවති මාධ්‍ය හමුවකදී අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් මේ බව අවධාරණය කලා.

https://www.vnews.lk/storage/2023/07/MELKAM-RANJITH-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content