ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව පත්වීම් කිහිපයක් සිදුකර තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම්වරුන් දස දෙනෙකු සහ ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු මීට සුළු මොහොතකට පෙර පත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඔවුන්ගේ මෙම පත්වීම් එළඹෙන වසරේ ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක බවයි වාර්තා වෙන්නේ.

WhatsApp Group

Skip to content