පසුගිය වසර 02 තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට රජය කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව ජනාධිපතිවරයා කියා සිටියේ දකුණු ආසියාවේ අලුත්ම නීති පද්ධතියක් ක්‍රියාත්මක වන එකම රට ශ්‍රී ලංකාව බවත් මේ වන විට දූෂණය පිටුදැකීම වෙනුවෙන් විප්ලවීය පියවර රැසක් ගෙන ඇති බවයි.

තෙල්දෙණිය නව උසාවි සංකිර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා

WhatsApp Group

Skip to content