ඉදිරියේදී නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ලබන මැයි මාසයේ නව දේශපාලන පක්ෂය පිහිටුවන බවයි.

නව පක්ෂයට විවිධ සංවිධාන සහ පුද්ගලයින් එක්කර ගැනීමේ සාකච්ඡා ක්‍රියාත්මක බව ද පාඨලි චම්පික රණවක මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/04/PATALI-01.mp3?_=1

පවතින ආර්ථික අර්බුදයෙන් ගැලවීමට නම් ණය හිමියන් සමග සාකච්ඡා කළ යුතු බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/04/PATALI-02.mp3?_=2

WhatsApp Group

Skip to content