මෙරට තුල නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා වන යෝජනාවට හෙට දිනයේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

මෙම නව පිරිපහදුව චීන රජයට අයත් සයිනොපෙක් සමාගම මගින් ඉදිකිරිමටයි නියමිතව ඇත්තේ.

ඒ සඳහා ඩොලර් බිලියන 4.5ක ආයෝජනයක් ද සිදු කරනු ලබනවා.

පසුගිය අගෝස්තු මාසයේදී තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා යෝජනා කැඳවූ විට චීනයේ සයිනොපෙක් සහ විටෝල් යන සමාගම් සිය සැලසුම් ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත් පසුව ඪසඑදක සමාගම එම ක්‍රියාවලියෙන් ඉවත් වීමටයි කටයුතු කලේ.

WhatsApp Group

Skip to content