නව තාක්ෂණය ඔස්සේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අම්පාරේ පැවති ජන රැළියකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළා.

 

WhatsApp Group

Skip to content