නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා පත්කිරීමට නියමිතව තිබෙනවා.

මෙරට 19 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙසයි උදේනී රාජපක්ෂ මහතා වැඩ භාර ගැනීමට නියමිතව ඇත්තේ.

ගුවන් හමුදාපති ධුරයට පත්වීමට පෙර ඔහු ගුවන් හමුදාවේ දෙවනියා ලෙස කටයුතු කළා.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වන උදේනි රාජපක්ෂ මහතා එම විද්‍යාලයෙන් බිහිවු පළමු ගුවන් හමුදාපතිවරයා ලෙසයි සැලකෙන්නේ.

 

WhatsApp Group

Skip to content