නව කැළණි පාලම් ව්‍යාපෘතියෙහි පසුගියදා කෝටි ගණනක සොරකමක් සිදුව ඇති බවට කළ ප්‍රකාශය අසත්‍ය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ ගැන ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/07/BANDULA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content