පවතින කම්කරු නීතියේ අඩුපාඩු සංශෝධනය කරමින් සකස් කරන ලද නව කම්කරු නීති පනත් කෙටුම්පත කඩිනමින් කම්කරු උපදේශන සභාවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම පනත් කෙටුම්පත සදහා මේ වන විට යෝජනාවලියක් සකස් කර ඇති බවයි.

අදාළ යෝජනාවලියට අනුව නව පනත මගින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන නීති පිළිබදව ද කම්කරු අමාත්‍යාංශයේදී පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කියා සිටියා.

https://www.vnews.lk/storage/2023/06/MANUSHA-EDIT.mp3?_=1

මේ ඒ පිළිබදව අදහස් දැක්වූ කම්කරු අරගල මධ්‍යස්ථානයේ ලේකම් දුමින්ද නාගමුව මහතා.

https://www.vnews.lk/storage/2023/06/DUMINDA-NAGAMUWA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content