නව ආර්ථික සැලැස්මක් ඔස්සේ රට ඉදිරියට ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

ආදායම සහ විදේශ විනිමට වැඩි කිරීම සදහා වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ.

රජයට වියදම් සීමා කරමින් ඉදිරියට ගමන් කිරීමට සිදුව ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/12/RANIL-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content