ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස සේවය කළ හර්ෂ ඉලුක්පිටිය රක්ෂිත බන්ධනාගාරගත කරීම හේතුවෙන් එම තනතුරේ රාජකාරි කටයුතු ඉටු කිරීම සදහා තවත් පුද්ගලයෙකු පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි බී. එම්. ඩී. නිලුෂා බාලසූරිය මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරට පත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

WhatsApp Group

Skip to content