සබරගමුව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් වු නවීන් දිසානායක මහතා සිය වැටුප එම පළාතේ දිළිඳු පවුල්වල දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කර තිබෙනවා.

වැඩ භාර ගැනීමෙන් අනතුරුව සබරගමුව පළාත් ආණ්ඩුකාර නවින් දිසානායක මහතා සිය පළමු රාජකාරිය ලෙස ඊට අදාළ ලිපිය පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත ලබා දෙනු ලැබුවා.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නවින් දිසානායක මහතා සඳහන් කලේ සබරගමුව පළාතේ අධ්‍යාපන , මාර්ග , සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක දියුණුව වෙනුවෙන් තමන් හැකි උපරිමයෙන් කටයුතු කරන බවයි.

https://www.vnews.lk/storage/2023/06/NAWEEN-DISSANAYAKA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content