සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි විස්සයි 20 ක්‍රිකට් තරගය අද පැවැත්වුුුනා.

කොළඹ පැවැත්වෙන මෙම තරගය අද පෙරවරු 10ට ආරම්භ වුුුනා.

දෙරට අතර පැවති පළමු විස්සයි 20 ක්‍රිකට් තරගය ජයගත් නවසීලන්ත කාන්තා කණ්ඩායම තරගාවලියේ තරග එකට බිංදුවක් ලෙස මේ වන විට ඉදිරියෙන් පසුවනවා.

WhatsApp Group

Skip to content