සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අද ආරම්භ වනවා.

බංග්ලාදේශයේ මීර්පූර් හීදී පැවැත්වෙන මෙම තරග`ය මෙරට වේලාවෙන් පෙරවරු 09ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු තරඟය ජයගත් බංග්ලාදේශ කණ්ඩායම මේ වන විට තරඟාවලියේ ඉදිරියෙන් පසුවනවා.

WhatsApp Group

Skip to content