සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තෙවන එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු තරගය වර්ෂව හේතුවෙන් අතරහැර දැමුණු අතර, දෙවැනි තරගය නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබුවා.

ඒ අනුව තරගාවලියේ 1ට බින්දුවක් ලෙස මේ වන විට නවසීලන්ත කණ්ඩායම ඉදිරියෙන් පසුවනවා.

WhatsApp Group

Skip to content