සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර එක්දින ක්‍රිකට් තරග තුනක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

WhatsApp Group

Skip to content