ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකාණු කණ්ඩායම සමත් වුණා.

ඒ අවසන් පුර්ව වටයේ දී එංගලන්ත කණ්ඩායම පරාජයට පත්කරමින්.

ප්‍රංශයේ ෆ්‍රාන්ස් ක්‍රිඩාංගනයේ පැවති මෙම තරගයේ ලකුණු සටහන දැක්වුණේ ලකුනු 16ට 15ක් ලෙසයි.

දකුණු අප්‍රිකාව ලබාගත් ලකුණු 16ට උත්සහක දිනුමක් සහ දඩුවම් පහර තුනක් ඇතුලත් වුණා.

ඒ අනුව රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගය නවසීලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර එළැඹෙන 29 වැනිදා පැවැත්වෙනු ඇති.

WhatsApp Group

Skip to content