2023 රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් පුර්ව වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව තිබෙනවා.

අර්ධ අවසන් පුර්ව වටයේදී නවසීලන්තය හමුවේ අයර්ලන්තය ලකුණු 24 ට 28ක් ලෙස පරාජයට පත් වුණා.

නවසීලන්ත කණ්ඩායම අවසන් පුර්ව වටයේදී ආජන්ටිනාව සමග තරග වැදීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content