නවසීලන්තය ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

ඒ පළමු අවසන් පුර්ව තරගයේදී ආජන්ටිනා කණ්ඩායම පරාජයට පත්කරමින්.

මෙම තරගයේ ලකුණු සටහන දැක්වුණේ ලකුණු 44 ට 06ක් ලෙසයි.

රග්බි ලෝක කුසලානයේ දෙවන අවසන් පුර්ව තරගය හෙට එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content