නවසීලන්තයේ මිලියන 5ක් වන ජනගහණයෙන් තුනෙන් එකක ජනතාවක් ගේබ්‍රියල් සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශ වල සිටින බව විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා.

මෙම සුලි කුණාටුව හේතුවෙන් ඊයේ දිනයේදී නවසීලන්තය හදීසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

මේ අතර මෙම සුළි කුණාටව හේතුවෙන් මිලියන 4ක පමණ ජනතාවකට විදුලිය විසන්දි වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබෙනවා.

විපතට පත් ජනතාව සදහා සහන සැලසීමට ඇමරිකාව සහ ඕස්ටේ‍රලියාව ඉදිරිපත්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content