නවසීලන්තයේ නව අගමැතිවරයා ලෙස ක්‍රිස් හිප්කින්ස් නිල වශයෙන් තේරී පත්ව තිබෙනවා.

ඒ, ඊට අදාළව ඉදිරිපත් වූ නාම යෝජනාවට පාලක කම්කරු පක්ෂයේ අනුමැතිය හිමිවීමත් සමග යි .

නවසීලන්තයේ වත්මන් අධ්‍යාපන සහ රාජ්‍ය සේවා අමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් අගමැති තනතුර සඳහා ඉදිරිපත් වූයේ තමන් ධුරයෙන් ඉවත්වන බවට අගමැතිනී ජසින්ඩා ආර්ඩ්න් දැනුම්දිමෙන් පසුවයි.

WhatsApp Group

Skip to content