සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් වසර දෙකකට පසුව අද එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කිරීම ද විශේෂත්වයක්.

නවසීලන්තයේ ඔක්ලන්ඩ් හිදී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාවේලාවෙන් උදෑසන 06. 30ට ආරම්භ වුණා.

WhatsApp Group

Skip to content