උඩදුම්බර, කහටගොල්ල රක්ෂිතයේ නවනගල ප්‍රදේශයේ කන්දක ඇතිවූ ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.

මෙහිදී අක්කර 03ක පමණ භූමි ප්‍රමාණයක් ගින්න හේතුවෙන් විනාශ වී ගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ.

ගින්න ඇති වූ ප්‍රදේශයේ නිවාස නොමැති අතර උඩදුම්බර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

WhatsApp Group

Skip to content