අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් නිවේදනය කර තිබෙනවා .

ඒ අනුව එම සටහනේ පළමු ස්ථානය හිමිකර ගැනීමට පාකිස්තාන කණ්ඩායමයි සමත්ව ඇත්තේ .

එමෙන්ම අදාළ ශ්‍රේණිගත කිරීම් හි දෙවන සහ තුන්වන ස්ථාන පිළිවලින් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව විසින් හිමිකරගෙන තිබෙනවා .

කෙසේ වෙතත් ශ්‍රේණිගතකිරීම් හි හත්වන ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වන විට හිමිව ඇත්තේ 8 වන ස්ථානයයි .

WhatsApp Group

Skip to content