විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල සිදුවන නවක වද සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පොලිසිය විසින් විශේෂ දුරකථන අංකයක් හදුන්වා දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සදහන් කළේ 076 – 545 345 4 වට්ස් ඇප් දුරකථනය අංකය ඔස්සේ ඒ පිළිබදව දැනුම් දිමට හැකි අතර අදාල සිදුවීම් පිළිබදව වීඩියෝ දර්ශන ඇත්නම් අදාල දුරකථන අංකයට යොමු කරන ලෙසයි.

මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා.

https://www.vnews.lk/storage/2023/09/NIHAL-THALDUWA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content