ලෝක උරුම ලැයිස්තුවෙන්  නකල්ස් රක්ෂිත වනාන්තරය  ඉවත් වීමේ අවදානමක් පවතින බව   මාතලේ දිස්ත්‍රික්  පරිසරවේදීන් පවසනවා.

ඔවුන් සඳහන් කරන්නේ  රක්ෂිත වනාන්තරයේ  පාරිසරික සංවේදී කලාපය  හරහා   අධි බලැති  විදුලි  රැහන් ඇදීම  ඊට හේතුවී ඇති බවයි.

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී  පැවති පරිසර කමිටුවේ දී මේ බව අනාවරණය වී තිබෙනවා.

 

 

WhatsApp Group

Skip to content