මිලදී ගත් ධීවර යාත්‍රාවක් නව අයිතිකරු වෙතට රැගෙන යමින් සිටියදී අනපේක්ෂිත අනතුරකට මුහුණ දී තිබෙනවා.

මෙම යාත්‍රාවේ ඉන්ධන ධාරිතාවය අවසන් වීම හේතුවෙන් මෙසේ අනතුරට පත්වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඉන්ධන ධාරිතාවය අවසන් වූ යාත්‍රාව ගාල්ල හැඩිවත්ත වෙරළ තීරයට ගොඩගසා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

WhatsApp Group

Skip to content