ධීවර කර්මාන්තය සදහා නවීන තාක්ෂයෙන් යුත් බහුදින ධීවර යාත්‍රාවක් හදුන්වාදීමට පියවර ගන්නා බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එමෙන්ම ලොරොන්සෝ පුතා යාත්‍රාවේ සිටි ධීවරයින් ලංකාවට ගෙන්වා ගැනිමට ජනාධිපතිවරයා විසින් ආදාළ අංශ දැනුවත් කර ඇති බව ද පියල් නිශාන්ත මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content