ප්රවාහන මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කෙරෙන “ධර්ම රශ්මි” පොසොන් කලාපය – දෙවන වරටත් හෝමාගම ප්රදේශය කේන්ද්ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
එහි සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් ජනමාධ්ය අමාත්යාංශ ශ්රවණාගාරයේදී පැවැත්විණි.

WhatsApp Group

Skip to content