මෙරට දෛනික කුකු`ඵ බිත්තර පරිභෝජනය ලක්ෂ 10 ක පමණ ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව සත්ව නිෂාපදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මෙරට දෛනික බිත්තර පරිභෝජනය ලක්ෂ 70 ඉක්මවා ඇති බවට වාර්තා වන බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

විදේශ සංචාරකයින් පැමිණීම ඉහළ යාම, මස් සහ මා`ඵ මිළ ගණන් ඉහළ යැම මෙලෙස බිත්තර පරිභෝජනය ඉහළ යාමට බලපා තිබෙනවා.

WhatsApp Group

Skip to content