දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට නිසි තැන ලබා දෙන්නේ නම් සෞඛ්‍ය ක්ෂේත්‍ර සදහා වියදම් කරන මුදල අවම කර ගැනීමේ හැකියාව පවතින බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/06/SISIRA-JAYAKODI-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content